ස්වයං අධ්‍යන පැකේජ

ස්වයං අධ්‍යන පැකේජ් මාලාව-මිල අඩු කළා 
අපවිසින් ස්වයං අධ්‍යන පැකේජ් හදුන්වා දී වසර 10 කටත් වැඩිය.වසර 2000 දී ඉලික්ට්‍රොණික පාඩම් මාලාවකින් මෙම පැකේජ මාලාව ඇරඹු අප දිගු ගමනක් පැමිණ ඇත.හෙටදින තාක්ෂණික ආයතනයේ දැඩි කැපවීමෙන් මෙම ස්වයං අදයන පොත් හා CD තැටි ලංකාව පුරා සහ විදේශ ගතව සිටින අය පවා සිංහල පැකේජ ලබා ගෙන ඇත.එක දිගටම පවතින ඉල්ලුම දිනෙන් දිනම වැඩි වෙමින් පවතී.අපගේ බ්ලොග් අඩවියද දිනපතා ජනප්‍රිය වීමද මෙයට තවත් හේතුවකි.ගුරු මුෂ්ටි නැතිව සියල්ල කියා දෙන ලංකාවේ එකම පැකේජ මාලාව මෙය පමණි.පැකේජ වලට අමතරව ඊට සමගාමී ලෙස නව දැනුම  බෙදා දෙන එකම ආයතනය අපි වෙමු.අපේ බ්ලොග් අඩවියේ ලිපි කියමිමෙන්ම ඔබට එය පසක් කර ගත හැක.

*පැකේජ ලබා ලබා ගන්නා පිළිවෙල.
ඔබට පහත සිරස යටතේ විවිධ පැකේජ ලබා ගත හැක.

1.LED නාම පුවරු නිෂ්පාදනය වීඩියෝ පාඩම් අඩංගු DVD තැටිය මෘදුකාංග, පොත  සමග මිල රු.600 කි.

2.LED බල්බ නිෂ්පාදනය පමණක්-DVD තැටිය හා පොත-මිල රු 500.00 කි.

3.CCTV CAMERA ස්ථාපනය හා NETWORKING, පාඩම් සමග පැකේජය(DVD හා පොත සමග)  මිල රු.600.00කි.

4.SOLAR GENARATOR නිෂ්පාදන පාඩම් පමණක් අඩංගු පැකේජය-පොත හා (VCD)-රු 600.00


*මෙම සියලුම පැකේජ සඳහා තැපැල් ගාස්තු රුපියල් 100 ක් අය කෙරේ..

පැකේජ ගෙන්වා ගන්නා ආකාරය.
ඔබට අවශ්‍ය පැකේජය සඳහන් කර මාහට කෙටි පණිවිඩයක් (SMS)එවන්න.(0718367371)එහි ඔබේ නම හා ලිපිනය නිවැරදිව සඳහන් කරන්න.ඔබ එය ස්ථිරවම ලබා ගන්නේනම් එය සනාථ කිරීමට ඔබේ ජාතික හැදුනුම් පතේ අංකය එවන්න.

*ඔබ ලිපිනය එවූ දිනම පැකේජ තැපැල් කෙරේ.එය ඔබේ ලඟම තැපැල් කාර්යාලයට ලැබුන පසු එම කාර්යාලයෙන් ඔබේ නිවසට අදාළ පාර්සලය ලැබී ඇති බව දන්වමින් ලිපියක් ලැබෙනු ඇත.එය රැගෙන යාමෙන් ඔබට ඉතා පහසුවෙන් අදාළ මුදල ගෙවා පැකේජය ලබා ගත හැක.(Value Payable Post parcel (VPP) to collect it from your nearest post office)